August 2017

Open Hearts

Sunday, August 20, 2017


The Ads Income Revenue Share  එක ගැන කතා කරමුකෝ.


පළමුව Register වන 2000 ට ඩොලර් 3 ක බෝනස් එකක් දෙනවා.

The Ads income මගින්, දිනකට withdraw කරන්න පුළුවන් අවම මුදල $5 යි. දිනකට උපරිම $100 යි. රෙෆරල් කොමිෂන් 10% යි. ඒ වගේම $1 න් උනත් පටන් ගන්න පුළුවන්. පොඩි මුදලකින් පටන් ගන්න කෙනෙකුට වගේම ලොකු මුදලකින් පටන් ගන්න කෙනෙකුටත් තොරා ගන්න පුළුවන් විදියට සැලසුම් 6 ක් දීල තියෙනවා.

                             

1. සැලසුම - Plan 1

    ඇඩ් පැක් එකක වටිනාකම $ 1 යි,
    දිනකට ලැබෙන ලාභය 7% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 110%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 50 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 0%

2. සැලසුම - Plan 2

    ඇඩ් පැක් එකක වටිනාකම $ 5 යි,
    දිනකට ලැබෙන ලාභය 5% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 120%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%

3. සැලසුම - Plan 3
    ඇඩ් පැක් එකක වටිනාකම $ 10 යි,
    දිනකට ලැබෙනලාභය  3% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 120%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%

4. සැලසුම - Plan 4
    ඇඩ් පැක් එකක වටිනාකම $ 25 යි,
    දිනකට ලැබෙන ලාභය 3% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 125%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%

 5. සැලසුම - Plan 5

    ඇඩ් පැක් එකක වටිනාකම $ 50 යි,
    දිනකට ලැබෙන ලාභය 3% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 130%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 35%

 6. සැලසුම - Plan 6

    ඇඩ් පැක් එකක වටිනාකම $ 100 යි,
    දිනකට ලැබෙන ලාභය 2% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 150%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 40%
ඔව් මේ සැලසුම් වලට අනුව දිනකට $ 100 ක් withdraw කිරීම දක්වා, අපේ ads pack වල වටිනාකම, වැඩි කර  ගන්න පුළුවන්, දිනපතා ලැබෙන ලාභයෙන් නැවත නැවත මිල  දී ගැනීම තුලින්.

සැලකිය යුතුයි:  පළමුව Register වන 2000 ට ඩොලර් 3 ක බෝනස් එකක් දෙනවා.

The Ads Income ගිණුම හදමු.