May 2017

Open Hearts

Sunday, May 21, 2017

Forex BONUS $123 Lesson 03



හරි දැන් ඔක්කොටම තියන ප්‍රශ්නේ තමයි මේ FBS එකෙන් හොයා ගත්ත සල්ලි ටිකට මොකද උනේ කියල හරි මන් දැන් කියල දෙන්නම් 

මම කිව්වනේ මේක තියෙන්නේ සතියි කියල ඉතින් සතිය ඉවර උන ගමන් ඔයාලගේ බෝනස් එක නැති වෙනවා 

ඊටපස්සේ ඔයාල බෝනස් එකෙන් හෙව්ව සල්ලි ටික එහෙම නැත්නම් profit එක තවත් තැනක තැම්පත් වෙනවා මොකද මෙයාල බයයි ඔයාල මේ සලිටික අරගෙන වැඩේ ඇත ඇරලා දායි කියල 

ඉතින් ඔයාලට මේ බෝනස් එක හම්බෙන කොටම එයාල email එකක් එවනවා මේ  ගැන කියලා ඔයාල එක දකින්න ඇති හරි දැන් මම එක තේරෙන විදිහට කියල දෙන්නම් කෝ 

අපි බලමු ඉස්සලම කොහෙද මේ profit එක පෙන්නනේ කියලා ලොග් වෙන්නකෝ ඔයාලගේ account එකට 


මෙතන තියනවා Promotions and bonuses කියල එක click කරන්න මේ වගේ එකක් ඊට පහලෙන් එයි


එතන තියනවා මුලින්ම Bonus $123 කියල එකට යන්න ගියාම මෙහෙම එකක් එනවා 


මම ඔය නිල් පාටින් පට කරලා තියෙන්නේ අන්න එතන තියනවා ඔය හොයා ගත්ත profit එක දැන් සතුටුද එත් ඕක ඔයාට ගන්න බැ ඕකට මුකුත් කරන්න බැ ඕක ගල් වෙලා තියෙන්නේ 

හරි දැන් අපි බලමු කොහොමද මේක ගන්නේ කියලා එක මම භාෂා දෙකෙන්ම දාන්නම් මොකද මේක තියෙන්නේ english වලින් නේ එහෙම කියවන්න පුලුවන්නම් හොදයි මම සිංහලෙනුත් දැන්නම්  

“Bonus 123” promotion conditions:

  1. Open account “Bonus 123”; bonus in the amount of 123 USD will be credited to the account automatically;
  2. Bonus funds are available for trading within 7 calendar days after the account opening;
  3. Once 7 days after the bonus crediting pass, bonus and profit are deducted from the account, account balance becoming 0 in MetaTrader 4. Bonus account becomes an “Unlimited” account. Profit is fixed and recorded only on the promotion page in the Personal area. Profit received on the bonus funds cannot be used in trading;
  4. Profit received on the bonus funds is withdrawable after the required lots are traded. Profit can be withdrawn every month in parts, in proportions according to the lots traded within the previous month. Profit available for withdrawal is calculated according to the formula: number of traded lots * 3 (1 lot on a “Cent” account = 0.01 standard lot). Time period for lots trading is unlimited.
    Calculations for withdrawable profit amount are based on the orders executed:
    • on the bonus account after the bonus deactivation,
    • on other client’s accounts since the moment of bonus crediting.
  5. ECN Account lots are not accepted;
  6. Profit becomes available for transfer to a client’s account on the 1st of each month. To get the profit, it is necessary to go to the promotion page in the Personal area and choose a trading account where the funds will be credited to;
  7. Within 7 calendar days after the “Bonus 123” account opening, it is prohibited to execute any financial operations on it: deposits, withdrawals, internal transfers; the options of deposit insurance and cashback are not available; partner commission is not credited for trading on bonus funds;
  8. Each clients/computer/IP can open only one “Bonus 123” account. It is prohibited to work through proxies or using any IP-address modifying software;
  9. FBS reserves the right to refuse a client in bonus granting with no reasons given or without prior notification;
  10. The Company reserves the right to change the terms and conditions of the promotion; the type and name of prizes; to disqualify the participant in case of rules violation or suspicion in using ill practices for winning and getting prizes, without prior notification;
  11. The company is not liable for technical disruptions and/or breaks in the internet connection on the side of the client and third-party services, that can directly or indirectly have an affect on the client’s participation in the promotion.

Example:

You got the bonus at 15:00 on August 3.
At 15:00 on August 10 all your orders were closed, account balance was zeroed, your bonus account became “Unlimited”, profit in the amount of $312 was recorded on the promotion page in your Personal area. Your account balance in MetaTrader 4 became 0.
To withdraw the total profit of $312, it is necessary to trade 104 lots.
Suppose you have traded 46,2 lots from August 10 to 31 (see p.3 of the Conditions). It means that on September 1, you will be able to transfer 46,2*3=$138,6 out of $312 to your trading account and either use the funds in trading or withdraw them.
From September 1 to 30, you have traded 57,8 lots. It means that on October 1, you will be able to transfer 57,8*3=$173,4 to your trading account and either use the funds in trading or withdraw them.
මෙන්න සිංහලෙන් 
විවෘත ගිණුම් " Bonus 123 ", 

123USD ක් වූ ප්‍රසාද දීමනාව ඉබේම ගිණුමට බැරවේ.

ගනුදෙනු කටයුතු සඳහා වූ ප්‍රසාද දීමනා අරමුදල පවතිනුයේ ගිණුම විවෘත කොට දින 7කට පසුවය.  

ප්‍රසාද දීමනාව බැරවී දින 7කට පසුව ප්‍රසාද දීමනාව සහ ලාබය ගිණුමෙන්  අඩුවී පසු ගනුදෙනුවේ ගිණුම් ශේෂය 0 බවට පත්වේ. ප්‍රසාද දීමනා ගිණුම සීමා රහිත ගිණුමක් බවට පත්වේ. ප්‍රසාද දීමනා අරමුදලෙන් ලැබූ ලාභය ගනුදෙනු කටයුතු උදෙසා යෙදවිය නොහැකි වේ.

අවශ්‍ය ලොට් ගනුදෙනුවෙන් පසුව ප්‍රසාද දීමන අරමුදලෙන් ලැබූ ලාභය ඉවත්වේ.පෙර මස වල ලොට් ගනුදෙනුවට සමානුපාතිකව සෑම මසකම ලාභය කොටස් වශයෙන් ඉවත් කරගත හැකිවේ. ඉවත් වන්නා වූ ප්‍රමාණයට ලාභය ගණනය වනුයේ පහත සූත්‍රයට අනුවය.  ගනුදෙනු ලොට් ප්‍රමාණය  * 3  ( " cent " ගිණුමේ ලොට් 1ක් = 0.01 ක වූ ප්‍රමිති ලොට් 1ක් )

ඉවත් වන ලාභය සඳහා ගණනය පදනම් වනුයේ සහසන්  කල බැදුම්කර අනුක්‍රමයට අනුවය.

ප්‍රසාද දීමනා ගිණුමෙහි ප්‍රසාද දීමනාව වික්‍රීය කළ පසුව.

අනෙක් අනුග්‍රාහකයාගේ ප්‍රසාද දීමනා ගූර්ණය බැර වන තෙක්.

ලබා ඇති ලාභය සෑම මසකම 1න දින අනුග්‍රාහකයාගේ ගිණුමට මාරු කෙරේ. ලාභය ලබා ගැනීම සඳහා පෞද්ගලික කොටසෙහි වූ ප්‍රවර්ධන පිටුවට යා යුතු අතර දීමනා ලබා දීමට  ගිණුමක් අවශ්‍ය වේ.

"Bonus 123"ගිණුම විවෘත කොට දින 7ක් තුල  මූල්‍යමය ක්‍රියාකාරකම් ඉෂ්ට කිරීම  තහනම් වේ.එසේම අභ්‍යන්තර පවරාදීම්,ආපසු ගැනීම්, තැන්පතු, විකල්ප තැන්පතු රක්ෂණ සහ මුදල් ආපසු ගැනීම් සිදුකල නොහැකි වේ.කොටස් කරුවාගේ පැවරීම් පත්‍රය ප්‍රසාද දීමනා ගනුදෙනු සඳහා අය කරගනු නොලැබේ.

සෑම ගනුදෙනුකරුවෙකුටම  / පරිගණකයකටම  / IP 1කටම  විවෘත කල හැක්කේ "Bonus 123" ගිණුම් 1ක් පමණි. IP ලිපින භාවිත කරමින් හෝ  proxies  භාවිත කරමින් හෝ විකිරණකාරී මෘදුකාංග භාවිත කරමින් ක්‍රියා කිරීම තහනම් වේ.

ප්‍රසාද දීමනා ලබාදීමේදී කිසිදු දැනුම් දීමකින් තොරව හෝ හේතුවකින් තොරව අනුග්‍රාහකයෙක් ප්‍රතික්ෂේප  කිරීම FBS ට සෘජුව සිදුකල  හැකිවේ.

නිවේදනයකින් තොරව ප්‍රවර්ධනය පිලිබඳ කොන්දේසි සහ නියම වෙනස් ‍කිරීමේ හා  ත්‍යාග   හා ජයග්‍රහණ ලබාගැනීම සඳහා අනිසි ක්‍රියාකාරකම් සිදුකරමින් නීති උල්ලංගනය කල හෝ සැකයට බඳුන් වුවන් නුසුදුස්සන් බවට පත් කිරීමේ පුර්ණ අයිතිය සමාගම සතුවේ.

අනුග්‍රාහක පාර්ශවයෙන් සිදුවන්නා වූ තාක්ෂණ දෝෂ, අන්තර්ජාල පහසුකම් වල විකෘති වීම්, තෙවැනි පාර්ශවීය සේවා, සහ අනුග්‍රහකයාගේ ප්‍රවර්ධන සහභාගීත්වය සඳහා සෘජුව හෝ වක්‍රව සිදුවන බලපෑම් වලට සමාගම වගකිවයුතු නොවේ.

              Example     

                   අගෝස්තු 3 වනදා 15.00 ට ඔබගේ ප්‍රසාද දීමනාව ලැබුණි. අගෝස්තු 10 වන දින                                                 15.00ට ඔබගේ සියලුම ඇනවුම් පියවුණු අතර ගිණුම් ශේෂය 0 බවට පත්විණි.ඔබගේ ප්‍රසාද දීමන ශේෂය සීමා රහිත වූ අතර, $312ක් වූ  ලාභය තිර කොට පෞද්ගලික කොටසෙහි වූ ප්‍රවර්ධන පිටුවේ වාර්තාගත විණි.meta trader 4 හි ගිණුම් ශේෂය 0 බවට පත්විණි.$312ක් වූ පුර්ණ ලාභය ලබා ගැනීමට නම් ලොට් ගනුදෙනු 104ක් අවශ්‍ය වේ.අගෝස්තු 10 වනදා සිට 31 වනදා තෙක් ලොට් ගනුදෙනු 462ක් සිදු කළා යයි  සිතන්න.එනම් සැප්තැම්බර් 1 වනදා වන විට ගනුදෙනු  ගිණුමට ඔබගේ  $312න්  462 *3= $1386ක් බැර වන අතර එය ආපසු ලබාගැනීමට හෝ ගනුදෙනු  කටයුතු සඳහා යෙදවීමට  හැකිවේ. සැප්තැම්බර් මස 1 වනදා සිට 30 තෙක් ඔබ ලොට් ගනුදෙනු 578ක් සිදුකර ඇත.එනම් ඔක්තෝබර් 

1 වන දා වන විට, ඔබගේ ගනුදෙනු ගිණුමට 578*3= $1734ක් ගනුදෙනු ලෙස හෝ ආපසු ලබා ගැනීමට හැකිවේ.
ඒ කියන්නේ මේකේ ඔයාගේ profit එක ගන්න සල්ලි ටිකක් වියදම් කරන්න වෙනවා  අවම 20USD වත් 

Saturday, May 20, 2017

1 Online Business Task Marketplace




1 Online Business Task Marketplace පටන් ගෙන ඇති අතර එහි මේවන විට Facebook likes සහ Facebook Share Task kihipayak ඇත. Facebook Share Task සම්පුර්ණ කිරීම සදහා ඊට ප්‍රථම පහත සැකැස්ම සිදු කරන්න
1. https://developers.facebook.com/apps වෙත පිවිසෙන්න
2. ඉන්පුසු "Register Now" Click කර ඔබෙගේ මුර පදය ඇතුලත් කර ඔබ කැමති APP Name එකක් ලබා දුන් පසු APP Developer Page එකට යොමු වේ.
3. ඉන්පසු Dashboard වෙත ගොස් පහත තොරතුරු ලබා දෙන්න. (Copy and Paste)
App Domain: connectmyfb.com
Namespace - මෙයට පෙර ලබා දුන් නමම ලබා දෙන්න
4. ඉක්පසු Add Platform වෙත ගොස් එහි Website යන්න තොරා SITE URL eka පහත දැක්වෙන එක Copy paste කරන්න
සැලකිය යුතුයි - Site URL ලබා දීමේදි එහි අවසානේ ඇති අංකය ඔබගේ 1OB (ID) අංකය ලබා දෙන්න.
5. ඉන් පසු Save Changes කරන්න.
6. ඉන් පසු APP Review වෙත ගොස් Make dumithbtc public? Yes ලෙස වෙනස් කරන්න.
7. සැකසුම් අවසන් අතර දැන් Facebook Application ID එක ලබා ගැනීම සදහා Dashboard වෙත ගොස් App ID එක කොපි කර ඔබගේ 1OB ගිණුමේ Task marketplace Profile Setting හි අදාල ස්ථානයේ Paste කරන්න. එමෙන්ම App Secret එකද Show යන්න Click කර එයද Copy කර 1OB ගිණුමේ Task marketplace Profile Setting හි අදාල ස්ථානයේ Paste කරන්න. ඉන්පසු Save කරන්න.
8. ඉන්පසු 1OB හි Click here to Authorize Your Facebook Applicaiton with 1OB click කර එය authorized කළ පසු සැකසුම් අවසන් වන අතර 1OB Task Marketplace එකේ ඇති Facebook Share Task සම්පූර්ණ කල හැක.
Meka karana widiya gena video eka methana thiyenawa..Oni nam mekath help ekata ganna https://www.youtube.com/watch?v=7HiAFJruUt8

Sunday, May 14, 2017

1OnlineBusienss



1OnlineBusienss Join වුණ අය Account එකට ලොග් වෙලා පහත අකාරයට ගිණුම සම්පූර්ණ කරන්න.
1.ඔයාගේ profile එක කම්ප්ලිට් කරන්න. "Your Setup Progress" කියන තැනට ගිහින් "STEP REMAINING" තැනට ගියාම පෙන්වන ඉතිරි වැඩ ටික කරන්න. අනිවාර්යෙන් "BTC Wallet Adress" එක Add කරන‍්න. ඉන්පසු 100% ලෙස පෙන්වයි.




OnlineBusienss ගිණූමේ Task Marketplace එකේ පහත පියවර සම්පුර්ණ කරන්න.. On your Dashboard, click on 'Task Marketplace' > 'Profile&Settings' > 'Profile Info" > 'Interest' වෙත ගිය පසු එහි ඇති සියළුම Interest Select කර Save කරන්න. (මෙහි ඇති පිනතූරයට අනුව) එමෙන්ම එහි පහත ඇති තොරතුරු ද සම්පුර්ණ කර එයද Save කරන්න.



අලුතින් එකතු වෙන්න කැමති කට්ටියට

Forex BONUS $123 Lesson 02




හරි දැන් ඔක්කොම රෙජිස්ටෙර් වෙලා ඉවරයි නේ දැන් මම කියනම් ඊලග ට මොකද  කරන ඕඅන කියල මම කියල දෙන්නම් 

දැන් ඔයාලට මේවගේ ඉ මේල් එකක් ඇවිල්ල ඇති එකේ මේ ලින්ක් එක Cilck කරන්න 

හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් ඔපෙන් වෙයි



මේකේ තියන Confirm phone number  කරන්න යන්න එපා confirm identity යන්න ගිහින් ඔයාගේ NIC/PASSPORT/LICENSE එකයි BILL දෙන්න   

හරි දැන් ටික වෙලාවකින් ඔයාගේ account එක verify  වෙනවා verify  වෙනකම් ඉන්න ඕන නැ වැඩ කරන්න ඔයාලට බෝනස් එක ලැබිලා තියෙන්නේ දැන් බලමු  mt4 වලට කොහොමද අපි මේ account එක  ඇතුලත් කර ගන්නේ කියලා  


මම ඊයේ කිව්වා මේක පොටෝ එකක් ගහලා හරි තිය ගන්න කියල දැන් එක ඕන වෙනවා  

හරි අපි කියමුකෝ මේක save කර ගන්න බැරි උනා කියල එහෙම උනොත් මෙන්න මේ වගේ Mail එකක් ඇවිල්ල තියනවා එකෙන් බල ගන්නත් පුළුවන් 

හබි ඉතින් මේක නම් රෙජිස්ටෙර් වෙලා පැය 24 වෙනක් විතරයි බලන්න පුළුවන් 

හරි දැන් අර පරණ විදිහටම MT 4 එකට Account එක add කර ගන්න Account No කියන එක තමයි login ID එක Trading Password එක තමයි Password එක Server එක තමයි ඔය පහලින් තියන Server එක 

හරි දැන් වැඩේ හරි දැන් ඉතින් වැඩ කරන්න patan ගන්න තමයි තියෙන්නේ හෙට ඉදන්

මම අයෙත් කියනවා ස්ග්නල් ගොඩක් එන්නේ නැත්නම් මේක කරලා වැඩක් නැ 

මම කිව්වනේ මේකේ නීති ටිකක් තියනවා කියල ඊලග පොස්ට් එකේදී මන් එ ටිකත් දාන්නම්.

Saturday, May 13, 2017

Forex BONUS $123 Lesson 01




මෙන්න අනිත් අවස්ථාව ඔන්න මන් කලින්ම කිව්වා පරිසමින් හරියට කරන්න මේක පණ්ඩිත වෙන්න හදන්න එපා කියන විදිහට ම කරන්න එහෙම නැත්නම් මේකත් කෙලව ගන්න සිග්නල් නම් හිතල දෙන්න හදන්න එපා අනික තමි ලොබ වෙලා ලොකු ගණන් වලට ඕඩර් දන්න හදන්නත් එපා


අනිත් එක තමයි සිග්නල් දෙන චැනල් එකට ගණ ගෙවල  රෙජිස්ටෙර් වෙලා මේ වැඩේ පටන් ගන්න. නැත්නම් එපා Oar International Trading Premium Register Now
රෙජිස්ටෙර් වෙලා ඉන්න කට්ටිය අව්ලක් නැ


මොකද මේකේ ඔයාට බෝනස් එක 123 USD හම්බ වෙනවා හැබැයි 1 සතියයි එක තියෙන්නේ ඒ සතියට අපි හොද profit එකක් හද ගන්න ඕන ඉතින් එකට හොදට සිග්නල් එන්න ඕන එකී අරකෙ රෙජිස්ටෙර් වෙන්න කියන්නේ


අනිත් කරනේ තමයි මේක කලින් එක වගේ නෙමේ වෙනස් ඔයාල එකතු කරන profit එක එක පාර ගන්න බැ ඔයාලට USD 10 විතර වියදම් කරන්න වෙනවා ඒගැන මම ඉස්සරහට කියන්නම්

දැන් අපි වැඩේට බහිමු

https://goo.gl/u328Z9 මෙන්න ලින්ක් එක

ලින්ක් එක දැක්ක ගමන් රෙජිස්ටෙර් වෙන්න හදන්න එපා සම්පුර්ණ කියවල ඉන්න 

මෙතනට ගියාම මෙහෙම එකක් එනවා



මෙතන click කරන්න



account type එක මේක තොර ගන්න

හරි දැන් Open an account click කරලා ඉස්සරහට යන්න දැන් ඔයාලගේ විස්තර දීල පුරවන්න

ඔක්කොම ඉවර උනාට පස්සේ නේ වගේ එකක් පෙන්නනවා එක කොහේ හරි ෆොටෝ එකක් හරි ගහල තිය ගන්න

ඔයාගේ email එකට mail එකක් ඇවිල තියනවා එක තියනවා confirm mail කරන්න 

අනිත් කරනේ තමයි මේකේ රෙජිස්ටෙර් උන ගමන් බෝනස් එක හම්බ වෙනවා නමුත් validet කරන්න ඕන කරන හැටි ඊලග පොස්ට් එකේදී දානවා 

මේක ඉවර නැ මේකෙත් නීති ටිකක් තියනවා මන් ඊලග පොස්ට් එකේදී ඒවා දානවා 

ප්‍රශ්න තියනවනම් කොමෙන්ට් එකක් දල යන්න 

නැත්නම් මව සම්බන්ද කර ගන්න 
telegram @hasakalanka
mobile 071 08 46 127 (viber/whats app)