Forex BONUS $123 Lesson 02

Open Hearts

Sunday, May 14, 2017

Forex BONUS $123 Lesson 02




හරි දැන් ඔක්කොම රෙජිස්ටෙර් වෙලා ඉවරයි නේ දැන් මම කියනම් ඊලග ට මොකද  කරන ඕඅන කියල මම කියල දෙන්නම් 

දැන් ඔයාලට මේවගේ ඉ මේල් එකක් ඇවිල්ල ඇති එකේ මේ ලින්ක් එක Cilck කරන්න 

හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් ඔපෙන් වෙයි



මේකේ තියන Confirm phone number  කරන්න යන්න එපා confirm identity යන්න ගිහින් ඔයාගේ NIC/PASSPORT/LICENSE එකයි BILL දෙන්න   

හරි දැන් ටික වෙලාවකින් ඔයාගේ account එක verify  වෙනවා verify  වෙනකම් ඉන්න ඕන නැ වැඩ කරන්න ඔයාලට බෝනස් එක ලැබිලා තියෙන්නේ දැන් බලමු  mt4 වලට කොහොමද අපි මේ account එක  ඇතුලත් කර ගන්නේ කියලා  


මම ඊයේ කිව්වා මේක පොටෝ එකක් ගහලා හරි තිය ගන්න කියල දැන් එක ඕන වෙනවා  

හරි අපි කියමුකෝ මේක save කර ගන්න බැරි උනා කියල එහෙම උනොත් මෙන්න මේ වගේ Mail එකක් ඇවිල්ල තියනවා එකෙන් බල ගන්නත් පුළුවන් 

හබි ඉතින් මේක නම් රෙජිස්ටෙර් වෙලා පැය 24 වෙනක් විතරයි බලන්න පුළුවන් 

හරි දැන් අර පරණ විදිහටම MT 4 එකට Account එක add කර ගන්න Account No කියන එක තමයි login ID එක Trading Password එක තමයි Password එක Server එක තමයි ඔය පහලින් තියන Server එක 

හරි දැන් වැඩේ හරි දැන් ඉතින් වැඩ කරන්න patan ගන්න තමයි තියෙන්නේ හෙට ඉදන්

මම අයෙත් කියනවා ස්ග්නල් ගොඩක් එන්නේ නැත්නම් මේක කරලා වැඩක් නැ 

මම කිව්වනේ මේකේ නීති ටිකක් තියනවා කියල ඊලග පොස්ට් එකේදී මන් එ ටිකත් දාන්නම්.

0 comments :

Post a Comment