Sunday, August 20, 2017
1. සැලසුම - Plan 1
Friday, June 30, 2017
Become a milionary with in a month..
June 30, 2017 sahan

මේ ලින්ක් එකෙන් register වෙන්න..
( කට්ටිය හෝ ගාල register වුනාට වැඩක් නැහැ payකරන්නැතිව.බය වෙන්න එපා දැනටමත් අපේ 30ක් වගේ මේක කරනවා..දැනට එක 175$ක් වගේහොයලා තියනවා)
⇒⇒විස්තර හරියටම දන්නවනම් මේ chance එක කවුරුවත් මග අරින්නැහැ..
⇒⇒පුලුවන් තරම් ඉක්මනින් Ring එකේ උඩට Join වෙන එක හොදයි.ඒ නිසා පරක්කු වෙන්න එපා... හෝ ගාල register වුනාට වැඩක් නැහැ pay කරන්නැතිව...
Sunday, June 18, 2017
Forex Online Money
June 18, 2017 sahan
දැන් රටේ තියන ආර්ථික ප්‍රශ්න වලට ගොඩක් කට්ටිය උත්තර හොයන කාලයක් මෙන්න මගෙනුත් ඔයාලට උත්තරයක් අරන් තමි අවේ ගොඩක් කට්ටිය දැන් කතාවෙන දෙයක් තමයි මේ online money කියල කියන්නේ ඔන්න මම අද කියල දෙන්න හදන්නේ සාර්ථකව කොහොමද මේක කරන්නේ කියල online money හොයන ක්‍රම කිහිපයක් දැනට ලෝකේ තියනවා මම කියල දෙන්නේ හදන්නේ forex ගැන හරි දැන් ඔයාල පහල ලින්ක් වකට හිගින් කියවල බලන්නකෝ
තව දෙයක් තමයි මේකට ඔයාලට කිසිම ආයෝජනයක් කරන්න ඕන වෙන්නේ නැ
සුබ පතනවා ඔක්කොටම
Lesson 1 Forex
Sunday, May 21, 2017
Forex BONUS $123 Lesson 03
May 21, 2017 sahan
හරි දැන් ඔක්කොටම තියන ප්‍රශ්නේ තමයි මේ FBS එකෙන් හොයා ගත්ත සල්ලි ටිකට මොකද උනේ කියල හරි මන් දැන් කියල දෙන්නම්
මම කිව්වනේ මේක තියෙන්නේ සතියි කියල ඉතින් සතිය ඉවර උන ගමන් ඔයාලගේ බෝනස් එක නැති වෙනවා
ඊටපස්සේ ඔයාල බෝනස් එකෙන් හෙව්ව සල්ලි ටික එහෙම නැත්නම් profit එක තවත් තැනක තැම්පත් වෙනවා මොකද මෙයාල බයයි ඔයාල මේ සලිටික අරගෙන වැඩේ ඇත ඇරලා දායි කියල
ඉතින් ඔයාලට මේ බෝනස් එක හම්බෙන කොටම එයාල email එකක් එවනවා මේ ගැන කියලා ඔයාල එක දකින්න ඇති හරි දැන් මම එක තේරෙන විදිහට කියල දෙන්නම් කෝ
අපි බලමු ඉස්සලම කොහෙද මේ profit එක පෙන්නනේ කියලා ලොග් වෙන්නකෝ ඔයාලගේ account එකට
මෙතන තියනවා Promotions and bonuses කියල එක click කරන්න මේ වගේ එකක් ඊට පහලෙන් එයි
එතන තියනවා මුලින්ම Bonus $123 කියල එකට යන්න ගියාම මෙහෙම එකක් එනවා
මම ඔය නිල් පාටින් පට කරලා තියෙන්නේ අන්න එතන තියනවා ඔය හොයා ගත්ත profit එක දැන් සතුටුද එත් ඕක ඔයාට ගන්න බැ ඕකට මුකුත් කරන්න බැ ඕක ගල් වෙලා තියෙන්නේ
හරි දැන් අපි බලමු කොහොමද මේක ගන්නේ කියලා එක මම භාෂා දෙකෙන්ම දාන්නම් මොකද මේක තියෙන්නේ english වලින් නේ එහෙම කියවන්න පුලුවන්නම් හොදයි මම සිංහලෙනුත් දැන්නම්
“Bonus 123” promotion conditions:
- Open account “Bonus 123”; bonus in the amount of 123 USD will be credited to the account automatically;
- Bonus funds are available for trading within 7 calendar days after the account opening;
- Once 7 days after the bonus crediting pass, bonus and profit are deducted from the account, account balance becoming 0 in MetaTrader 4. Bonus account becomes an “Unlimited” account. Profit is fixed and recorded only on the promotion page in the Personal area. Profit received on the bonus funds cannot be used in trading;
- Profit received on the bonus funds is withdrawable after the required lots are traded. Profit can be withdrawn every month in parts, in proportions according to the lots traded within the previous month. Profit available for withdrawal is calculated according to the formula: number of traded lots * 3 (1 lot on a “Cent” account = 0.01 standard lot). Time period for lots trading is unlimited.Calculations for withdrawable profit amount are based on the orders executed:
- on the bonus account after the bonus deactivation,
- on other client’s accounts since the moment of bonus crediting.
- ECN Account lots are not accepted;
- Profit becomes available for transfer to a client’s account on the 1st of each month. To get the profit, it is necessary to go to the promotion page in the Personal area and choose a trading account where the funds will be credited to;
- Within 7 calendar days after the “Bonus 123” account opening, it is prohibited to execute any financial operations on it: deposits, withdrawals, internal transfers; the options of deposit insurance and cashback are not available; partner commission is not credited for trading on bonus funds;
- Each clients/computer/IP can open only one “Bonus 123” account. It is prohibited to work through proxies or using any IP-address modifying software;
- FBS reserves the right to refuse a client in bonus granting with no reasons given or without prior notification;
- The Company reserves the right to change the terms and conditions of the promotion; the type and name of prizes; to disqualify the participant in case of rules violation or suspicion in using ill practices for winning and getting prizes, without prior notification;
- The company is not liable for technical disruptions and/or breaks in the internet connection on the side of the client and third-party services, that can directly or indirectly have an affect on the client’s participation in the promotion.
Example:
You got the bonus at 15:00 on August 3.At 15:00 on August 10 all your orders were closed, account balance was zeroed, your bonus account became “Unlimited”, profit in the amount of $312 was recorded on the promotion page in your Personal area. Your account balance in MetaTrader 4 became 0.
To withdraw the total profit of $312, it is necessary to trade 104 lots.
Suppose you have traded 46,2 lots from August 10 to 31 (see p.3 of the Conditions). It means that on September 1, you will be able to transfer 46,2*3=$138,6 out of $312 to your trading account and either use the funds in trading or withdraw them.
From September 1 to 30, you have traded 57,8 lots. It means that on October 1, you will be able to transfer 57,8*3=$173,4 to your trading account and either use the funds in trading or withdraw them.
Saturday, May 20, 2017
1 Online Business Task Marketplace
May 20, 2017 sahan
2. ඉන්පුසු "Register Now" Click කර ඔබෙගේ මුර පදය ඇතුලත් කර ඔබ කැමති APP Name එකක් ලබා දුන් පසු APP Developer Page එකට යොමු වේ.
3. ඉන්පසු Dashboard වෙත ගොස් පහත තොරතුරු ලබා දෙන්න. (Copy and Paste)
App Domain: connectmyfb.com
Sunday, May 14, 2017
1OnlineBusienss
May 14, 2017 sahan
Forex BONUS $123 Lesson 02
May 14, 2017 sahan
හරි දැන් ඔක්කොම රෙජිස්ටෙර් වෙලා ඉවරයි නේ දැන් මම කියනම් ඊලග ට මොකද කරන ඕඅන කියල මම කියල දෙන්නම්
දැන් ඔයාලට මේවගේ ඉ මේල් එකක් ඇවිල්ල ඇති එකේ මේ ලින්ක් එක Cilck කරන්න
හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් ඔපෙන් වෙයි
මේකේ තියන Confirm phone number කරන්න යන්න එපා confirm identity යන්න ගිහින් ඔයාගේ NIC/PASSPORT/LICENSE එකයි BILL දෙන්න
හරි දැන් ටික වෙලාවකින් ඔයාගේ account එක verify වෙනවා verify වෙනකම් ඉන්න ඕන නැ වැඩ කරන්න ඔයාලට බෝනස් එක ලැබිලා තියෙන්නේ දැන් බලමු mt4 වලට කොහොමද අපි මේ account එක ඇතුලත් කර ගන්නේ කියලා
මම ඊයේ කිව්වා මේක පොටෝ එකක් ගහලා හරි තිය ගන්න කියල දැන් එක ඕන වෙනවා
හරි අපි කියමුකෝ මේක save කර ගන්න බැරි උනා කියල එහෙම උනොත් මෙන්න මේ වගේ Mail එකක් ඇවිල්ල තියනවා එකෙන් බල ගන්නත් පුළුවන්











