Lesson 8 Forex

Open Hearts

Lesson 8 Forex

හරි දැන් ඔයාල ඔක්කොම real account හදා ගත්තනේ හරි දැන් ඔයාල ඉස්සලම වැඩ කරන්න ඕන real account එකේ නෙමේ ඔයාල demo account එකක් හද ගන්න ඕන මේ ලින්ක් එකෙන් යන්න 

https://goo.gl/b2kU43

Metatrader 4 Platform මෙතනින් Download කර ගන්න 



හරි දැන් වැඩේ පටන් ගන්න මේ දෙකම ඉවර කරලා තියෙන්න ඕන දැන් ඔයාලගේ MT4 app එක ඔපෙන් කරගන්න මෙන්න මෙහෙම තියනවා




දැන් මම පින්තුරේ රව්ම් කරලා තියන එකට යන්න 

එතකොට මෙහෙම එකක් එනවා




මෙතන මෙහෙම Search කරන්න xm.com-demo 2 

ඉට පස්සේ  එතකොට මේ රව්ම් කරලා තියන එක ට යන්න

දැන් ඔයාගේ demo එකේ id එකයි pasword එකයි දෙන්න ලොග් වෙන්න
(id එක ඔයාගේ එමිල් එකට ලැබිල ඇති )


හරි දැන් අපි මේක මොකද්ද කියල බලමු මේක තමයි අපි වැඩ කරන තැන ලංකාවේ කොටස් වෙළද පොලට යනවා වගේ අපි යන්නේ මෙතනට තමයි දැන් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියල    

මෙතනට යන්න කෝ


මෙතන තමයි ඔයාල ඉස්සරහට දාන ඕඩර් පෙනන තැන 
දැන් මෙතනට යන්න



මේක තමයි වැදගත්ම මෙතනින් තමයි ඔයාට ඕඩර් එක දන්න පුළුවන් වෙන්නේ අපි මේ icon අදුන ගමු දැන්


මේකේ රව්ම් කරලා තියන එක වෙනස් කරන්න 1 න් පුළුවන්

ඒ කියන්නේ ඔයාල දැන් trading කරන currency එක මොකද්ද කියල වෙනස් කරන්න පුළුවන්

2 තියෙන්නේ  ඔයා දෙන ඕඩර් එක මොන වගේද කියල

ඒ කියන්නේ එක එක විදිහට ඕඩර් එක දෙන්න පුළුවන් ඒවා මොනාද කියල මන් පස්සේ කියල දෙනවා 

3 තමයි ඔයා දෙන ඕඩර් එකේ ගණ කීයද කියල දෙන්නේ මේක ඔයාල 0.01 තිය ගන්න ඕන 

පණ්ඩිත වෙලා වැඩිකර ගන්නවා එහෙම නෙමෙයි 

4. තමයි SL- ඒ කියන්නේ  stop loss එක මේක ඔයාට ලැබෙන සිග්නල් එකේ තියන විදිහට ටයිප් කරන්න ඕන .
stop loss එක කියන්නේ ඔයා දාන ඕඩර් එක ලොස් උනොත් නවතින්න ඕන කියෙන්ද කියල 

5  තමයි TP - එ කියන්නේ take profits. මේකත් සිග්නල් එකේ තියනවා 

take profits කියන්නේ ඔයාලා දාන ඕඩර් එකෙන් ඔයාලට උපරිම හම්බෙන ලාබෙ කියාද කියල (ලොබ වෙලා මේක වෙනස් කරන්න එපා මොකද මෙච්චර යනකම් ඕඩර් එක තියන් ඉන්න හොද නැ)

6 තමයි සිග්නල් එක sell ද buy ද කියල enter කරන්න  ඕන සිග්නල් එකේ  අපු  value එකටම  වගේ .

7 එතනින් තමයි දැනට තියන sell value පෙන්නන්නේ

8 එතනින් තමයි දැනට තියන buy value පෙන්නන්නේ

දැන් බලමු කොහොමද මේ සිග්නල් එකක් ආපුවම ඕඩර් එක දාන්නේ කියල 
දැන් ඔක්කොටම අව්ල තියෙන්නේ මේ සිග්නල් එන්නේ කොහොමද කියලනේ මම කිව්වනේ මේ ඇප් එක පාවිචි කරන්න හේතු තියනවා කියලා මේ කෙන් තමයි ඔයාලට සිග්නල් හම්බවෙන්නේ එකට වෙනම ආයතනයක් තියනවා එකේ ලින්ක් එක මම මේ පොස්ට් එක අන්තිමට දානවා මොකද එක ගැනත් ඔයාලට පොඩි දෙයක් කියන්න තියන නිසා 

හරි දැන් හිතන්න ඒ ආයතනයෙන් ඔයාට මේ වගේ සිග්නල් එකක් අව කියලා


මම මෙතනින් පහල අංක වලින් හදුන් වන්නේත් ඉහල තියන පින්තුරේ ඒවම තමයි

එකේ උඩින්ම තියෙන්නේ currency එක අපි 1 පාව්ච්චි කරලා එක වෙනස් කරනවා 

දෙවනියට තියෙන්නේ sell ද buy ද කියල එක බලා ගෙන අපි ඊට පහලින් තියන  open at කියල තියන value එකට 7 8 සමාන වෙනකම් බලන් ඉන්න ඕන (sell එකක් නම් 7 buy එකක්නම් 8) ඒ ගානට සමානව වෙන කොට ඉක්මනට 6 දෙනවා   

මේ වෙලාවේ sl එකී tp එකයි දෙන්නේ නැ මොකද ඒවා දෙන්න ගියොත් ඕඩර් එක මිස් වෙන්න පුළුවන් ඒවා පස්සේ දෙන්න 

හරි දැන් sell හරි buy හරි අපි click කරලා ඉවර උන ගමන් අර මම අපි දාපු ඕඩර් පෙන්නනවා කිව්ව තැන එක පෙන්නනවා එක ටිකක් වෙලා click කරගෙන ඉන්න කොට menu එකක් එනවා එකේ තියනවා modify order කියල එකේ දීල එතැනදී SL එකයි TP දෙන්න දීල modify දෙන්න

වැඩේ හරි ඔන්න දැන් අපි ඕඩර් එකක් දැම්මා දැන් තමයි අන්න අර මම කිව්ව 2 ඕන වෙන්නේ මොකද්ද දෙක හා හා බයවෙන්න එපා මම කියන්න යන්නේ වෙන දෙකක් ගැන 
1 ඉවසීම ඕන 
2 ලොබ කම තියෙන්න බැ

ඇයි දානවද මේක ඔය ඕඩර් එකක් විදිහට දාපු ගමන් ඔයාට ලබා ලබන්න බැ ඉස්සලම ඔයාට පෙන්නනේ මේක පාඩු විදිහට හෙමින් හෙමින් තමයි මේක ලබෙකට හැරෙන්නේ අන්න එතකම් ඉවසීම තියෙන්නේ ඕන කලබල වෙලා ඔය ඕඩර් එක close කරොත් ඉවරයි

ඒවගේම තමයි ඉවසීම තිබිලා ලොබ කම තිබ්බොත් ඔය ට ලැබෙන ලාබෙ තව ටිකක් වැඩි වෙයි තව ටිකක් වැඩයි වෙයි කියා කියා හිටියොත් අය අනිත් පැත්ත ගහනකම් ඔය දන්නෙත් නැ 

හොදට මතක තිය ගන්න මේ දෙක ඔය ට සාමාන්යේ ලාබයක් එන කොට ඔයා ඕඩර් එක close කරන්න මතක තිය ගන්න හොදට


0 comments :

Post a Comment