Lesson 4 Forex

Open Hearts

Lesson 4 Forex

****ගණුදෙනු සදහා භාවිතා කළ යුතු මුදල් වර්ග ****



අප මුල්‍ය වෙළද පෙළට එසේත් නැතිනමි Forex Market තුලට පිවිස ගණුදෙනු (Trading) කිරිමෙදි මුදල් වර්ග 44 ක් පමන අපට හමුවුවත් සෑම මුදල් වර්ගයක්ම ගණුදෙනු සදහා යොදා ගැනිම කරන්නේ නැත. එසේ කරන්නේ කළ නොහැකි නිසා නොව Major Currency Pair වලට විශාල දත්ත ප්‍රමාණයක් මිල වෙනස් විම (ඉහළ හෝ පහල යැම පිළිබද ) අපට ලැබෙන මුත් අනෙක් මුදල් වර්ග සදහා එසේ නොලැබීමයි. නිසි දත්ත නොමැතිව Trading කිරිම අවදානමිය. එනිසා ආධුනිකයෙකු වශයෙන් ඔබ ගණුදෙනු සදහා යොදා ගත යුත්තේ මෙම ප්‍රධාන මුදල් වර්ගයන්ය.  මන්ද ඉදිරියේදි මුල්‍ය වෙළද පොළ ගණුදෙනු විවෘත කර ගැනීම සදහා Forex News භාවිතා කිරිමට ඔබ ඉගෙන ගන්න නිසාත් එවා භාවිතා කරන නිසාත් අපට එම දත්ත ලැබෙන්නේ ප්‍රධානම මුදල් වර්ගයන් සදහත් පමණක් බැවිනි. අනෙකුත් මුදල් වර්ගයන් වලට තොරතුරැ ලැබෙන්නේ නැතුව නොවේ. නමුත් එය සීමිතය. සාමාන්‍යෙයන් ලොව විශාල හුවාරැවක් පවතින්නේ ඉහත මා සදහන් කළ USD , EURO , GBP වැනි මුදල් වර්ගයන්ට වන අතර එවායේ මිල වෙනස් වීම හදුනා ගැනීමට අවශ්‍ය කරන්නාවු ලිපි ඉදිරියෙදි පළ කරනු ඇත.

(සමහර අය ඔය ටිකක් ඉගෙන ගත්ත ගමන්, එක පාර ගණුදෙනු කරන්න ගිහිල්ලා තියන එකත් නැති කර ගන්නවා. එපා කියන දේම කරන අයත් ඉන්නවා. ඒ වගේම තියන තියන හැම මුදල් වර්ගයෙන්ම ගණුදෙනු දාලා Forex Market එකේ අතර මං වෙන අයත් ඉන්නවා. හැබැයි මාත් එක්ක වැඩ කර ගෙන යන අය එහේ වෙන්න බැ. මොකද මම හරියට ඔයාලට කියලා දෙනවා. ඒ ක පිළිපදින්න. )

0 comments :

Post a Comment