1 Online Business Task Marketplace
1 Online Business Task Marketplace පටන් ගෙන ඇති අතර එහි මේවන විට Facebook likes සහ Facebook Share Task kihipayak ඇත. Facebook Share Task සම්පුර්ණ කිරීම සදහා ඊට ප්‍රථම පහත සැකැස්ම සිදු කරන්න
1. https://developers.facebook.com/apps වෙත පිවිසෙන්න
2. ඉන්පුසු "Register Now" Click කර ඔබෙගේ මුර පදය ඇතුලත් කර ඔබ කැමති APP Name එකක් ලබා දුන් පසු APP Developer Page එකට යොමු වේ.
3. ඉන්පසු Dashboard වෙත ගොස් පහත තොරතුරු ලබා දෙන්න. (Copy and Paste)
App Domain: connectmyfb.com
2. ඉන්පුසු "Register Now" Click කර ඔබෙගේ මුර පදය ඇතුලත් කර ඔබ කැමති APP Name එකක් ලබා දුන් පසු APP Developer Page එකට යොමු වේ.
3. ඉන්පසු Dashboard වෙත ගොස් පහත තොරතුරු ලබා දෙන්න. (Copy and Paste)
App Domain: connectmyfb.com
Namespace - මෙයට පෙර ලබා දුන් නමම ලබා දෙන්න
Privacy URL: http://connectmyfb.com/privacy.html
4. ඉක්පසු Add Platform වෙත ගොස් එහි Website යන්න තොරා SITE URL eka පහත දැක්වෙන එක Copy paste කරන්න
Site URL: http://connectmyfb.com/?member=97869
සැලකිය යුතුයි - Site URL ලබා දීමේදි එහි අවසානේ ඇති අංකය ඔබගේ 1OB (ID) අංකය ලබා දෙන්න.
5. ඉන් පසු Save Changes කරන්න.
6. ඉන් පසු APP Review වෙත ගොස් Make dumithbtc public? Yes ලෙස වෙනස් කරන්න.
7. සැකසුම් අවසන් අතර දැන් Facebook Application ID එක ලබා ගැනීම සදහා Dashboard වෙත ගොස් App ID එක කොපි කර ඔබගේ 1OB ගිණුමේ Task marketplace Profile Setting හි අදාල ස්ථානයේ Paste කරන්න. එමෙන්ම App Secret එකද Show යන්න Click කර එයද Copy කර 1OB ගිණුමේ Task marketplace Profile Setting හි අදාල ස්ථානයේ Paste කරන්න. ඉන්පසු Save කරන්න.
8. ඉන්පසු 1OB හි Click here to Authorize Your Facebook Applicaiton with 1OB click කර එය authorized කළ පසු සැකසුම් අවසන් වන අතර 1OB Task Marketplace එකේ ඇති Facebook Share Task සම්පූර්ණ කල හැක.
Meka karana widiya gena video eka methana thiyenawa..Oni nam mekath help ekata ganna https://www.youtube.com/watch?v=7HiAFJruUt8

0 comments :
Post a Comment