1OnlineBusienss

Open Hearts

Sunday, May 14, 2017

1OnlineBusienss



1OnlineBusienss Join වුණ අය Account එකට ලොග් වෙලා පහත අකාරයට ගිණුම සම්පූර්ණ කරන්න.
1.ඔයාගේ profile එක කම්ප්ලිට් කරන්න. "Your Setup Progress" කියන තැනට ගිහින් "STEP REMAINING" තැනට ගියාම පෙන්වන ඉතිරි වැඩ ටික කරන්න. අනිවාර්යෙන් "BTC Wallet Adress" එක Add කරන‍්න. ඉන්පසු 100% ලෙස පෙන්වයි.




OnlineBusienss ගිණූමේ Task Marketplace එකේ පහත පියවර සම්පුර්ණ කරන්න.. On your Dashboard, click on 'Task Marketplace' > 'Profile&Settings' > 'Profile Info" > 'Interest' වෙත ගිය පසු එහි ඇති සියළුම Interest Select කර Save කරන්න. (මෙහි ඇති පිනතූරයට අනුව) එමෙන්ම එහි පහත ඇති තොරතුරු ද සම්පුර්ණ කර එයද Save කරන්න.



අලුතින් එකතු වෙන්න කැමති කට්ටියට

0 comments :

Post a Comment