Gatosk PTC මෙම මස අවසානයේ ආරම්භ වීමට නියමිතව ඇත. Gatosk PTC මගින් උපයන මුදල් අපට ලැබෙන්නේ Bitcoin (BTC) වශයෙනි. මෙම Bitcoin (BTC) ලබා ගැනීම සදහා අපහට Coinbase ගිණුමක් අවශ්‍ය වේ. එසේනම් Coinbase ගිණුමක් සකස් කර ගන්නා අකාරය විමසා බලමු. මෙය ඉතාමත් සරල පියවර කිහිපයකින් සිදු කර ගත හැක.
1. මුලින්ම https://goo.gl/jKH9ly වෙත යන්න.
2. නව ගිණුමක් සදා ගැනීම සදහා SING UP click කරන්න
3. ඉන්පසු පහත අකාරයට ඇති හිස් තැන් සදහා ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර කොන්දේසි වලට එකග වී create account click කරන්න.
4. ඉන්පසු ඔබගේ Coinbase ගිණුම Email verify කළ යුතු වේ. මේ සදහා ඉහත ඔබ ලබා දුන් Email ගිණුම වෙත ගියපසු ඔබට Coinbase වෙතින් ගිණුම තහවුරු කිරිම සදහා නව පණිවිඩයක් ලැබී ඇත. එහි ඇති verify email යන්න click කළ යුතු වේ.
5. ඉන්පසු ඔබ ඔබගේ නව coinbase ගිණුම වෙත යොමු වේ.
6. මීලගට Coinbase ගිණුම අනෙකුත් තෙරතුරු ඇතුලත් කර සම්පුර්ණ කළ යුතු වේ මේ සදහා ඔබ දකුණු පස ඉහල කෙලවරේ ඇති Account Setting වෙත යන්න.
7. ඉන්පසු ලැබෙන My profile වින්ඩා්වේන් විමසා ඇති තොරතුරු නිවැරදිව ඇතුලත් කර save කරන්න. (උපන් දිනය, ලිපිනය ආදිය, මේවි්‍ා සැම විටම නිවැරදිම තොරතුරු ඇතුලත් කල යුතු වේ)
8. ඉන්පසු ඔබගේ දුරකථන අංකය ඇතුලත් කිරීම සදහා Security tab එක වෙත ගොස් එහි Verify a phone යන්න වෙත ගොස් ඔබගේ දුරකථන අංකය නිවැරදිව ඇතුලත් කළ යුතු වේ ඉන්පසු ඔබගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබේ. එහි ඇති රහස්‍ය අංකය ලබාගෙන එය නිවැරදිව, ලැබී Coinbase ගිණුමේ ඇති කොටුව තුල ඇතුලත් කර තහවුරු කර ගත හැක.(Phone verification)
9. දුරකථන අංකය තහවුරු කළ පසු මේ අකාරයෙන් Verified යනුවෙන් කොළ පාටින් සදහන් වේ.
10. දැන් සම්පුර්ණ ඔබගේ Coinbase ගිණුම සකස් කර අවසන් වේ.
ස්තුතියි!!! Coinbase ගිණුම සකස් කර ගැනීමේදි කිසියම් හෝ ගැටළුවක් මතු වුවහොත්, මාගේ facebook ගිණුමට message කරන්න.

0 comments :
Post a Comment