Lesson 7 Forex
****Forex Account Openකර ගැනිම. සහ MT4 Software Download කරගැනිම.****
ඔබ සම්බන්ධ වන ආයතනය ඉතාම විශ්වාසී ආයතනයකි.ඔව්න රටවල් 110කට අධික ප්‍රමාණයක විසිර සිටින තම ගනුදෙනුකරුවන්ට තම සේවාව සපයමින් සිටී.ඔව්න්ගේ සේවාව ඉතාම කඩිනම් මෙන්ම ඉතාම විශ්වාසදායකයි.ඔබට ඉදිරියේදි එම කරුණු පසක් වේයි.
අපි මුදල් සමග ගනුදෙනු කරන නිසාවෙන් ඔබගේ Account තොරතුරු ගැන වැඩි අවධානයක් යොදන්න ඔනි වෙනවා. ඒ සදහා ගත හැකි ක්‍රියා මාර්ග කිපයක් Forex Real Account එකක් සාදන්න කලින් අපි බලමු.
ඔබගේ,Password,Pin code වැනි වැදගත් තොරතුරු වල ආරක්ශාව වෙනුවෙන් ගත හැකි සරළ ක්‍රියා මාර්ග.
මෙය ජාත්යන්තරය සමග කරන ගනුදෙනුවක් බැවින් ඔබගේ නිවරදිම තොරතුරු Account Open කරන විට සපයන්න.
ගිණුම් එකකට වඩා Open කරන්න එපා. එය යම් යම් ගැටලු වලට හේතුවක් විමට හැක.එසේම එය ඔබකරන කාර්යේ අපිළිවෙලක් ඇති කිරිමට හේතුවක් වේ.
ඔබගේ E mail address එක විවිධ Web site වල ලියාපදින්චි විම සදහා භාවිතා කර ඇත්නම් එය FOREX සදහා භාව්තා කරන්න එපා.එය ඔබගේ Account එකෙහි රහස්ය භාවයට. හානිදායක විය හැක.
ආරක්ශාකාරී පියවරක් ලෙස FOREX සදහා අලුතින් Email addressඑකක් හදා ගන්න.එය ඔබගේ වෙනත් කටයුතු සදහා භාවිතා කරන්න එපා.එම E mail address එක FOREX සදහා පමනක් භාවිතා කරන්න.
ඔබගේ ගිණුමට අදාල Account number, Password,Pin code සුරක්ශිතව ලියා තබා ගන්න.මෙහිදී Password ,Pin code වල Simple ,Capital අකුරු හා O,I,W,V ,C,O,0 යන අකුරු ඉලක්කම් පිළිබදව අවබෝධයෙන් යුතුව මතක තබ ගන්න.නැත්නම් පසුව ඔබට එම අකුරු ඉලක්කම් හදුනාගැනිමට අපහසු වේවි..
මෙතනින් රෙජිස්ටර් වෙන්න
https://goo.gl/HzdqNZ





0 comments :
Post a Comment