Lesson 6 Forex

Open Hearts

Lesson 6 Forex

****How to Verify Your Forex Account****

අපි Forex Real Account එකක් ලේසියෙන්ම Open කර ගත්තා..forex කියන්නේ දැනට තියෙන හොදම E money ක්‍රමය කියල ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ කියල හිතනවා .
 ඔබ දැනටමත් දන්නවා Forex කියන්නේ ඉතාමත් විශ්වාසදායි මුදල් උපයාගැනිමේ ක්‍රමයක් කියලා.එසේම 
මෙය අන්තර්ජාතික වශයෙන් සිදුකරන ගනුදෙනුවක් බැවින් අපි ඉතාම වගකිමෙන් යුතුව මේ සමග සම්බන්ධ විය යුතුයි.ඔබ දන්නවා අද ග්‍රාමසේවා සහතිකයක් ගන්න උනත් තමන්ගේ අනන්යතාවය පෙන්වන්න ඔනි.
අපි කොටස්වෙළදපොළ සමග ගනුදෙනුකලත් අපගේ අනන්යතාවය ඔප්පුකරන්නම ඔනි. අන්තර්ජාතික මුදල් වෙළදපොළ(Forex) සමග කටයුතු කිරීමේදිද එය එසේමයි.
මේ සදහා අපගේ Real Forex Account  Verify කිරිම කළයුතු වෙනවා.

මේ සදහා ඔබට පහත සදහන් ලියකියවිලි අවැසි වෙනවා..


1. රියදුරැබලපත්‍රයේ / විදේශගමන්බලපත්‍රයේ Scanned Copy එකක් හෝ ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපතක Scanned Copy එකක්.

ජාතික හැදුනුම්පතේ පිට පතක් දෙනකොට මෙහෙම දෙන්න ඕන

2.ඔබගේ නමට මාසතුනක් ඇතුලත ලැබුන  Credit Card Bill ,Water Bill, Light Bill , Mobile Bill , යන එකකින් එකක Scanned Copy එකක්

එහෙම තමන්ගේ නමට කිසිම බිලක් ඇවිත් නැත්නම් මාව අමතන්න

විදේශගමන් බලපත්‍ර,රියදුරු බලපත්ත්‍ර නැති අය තමන්ගේ ජාතිකහැදුනුම්පතේ දෙපැත්ත Scanned  කර Upload කරන්න

ඉහත සදහන් ලියකියවිලි ඉක්මනටම ඔබ සකසා ගන්න.එය ඉතාම සුලුදෙයක්නේ. ඒ නිසා කල් අරින්න එපා.


එහෙමනම් දැන් අපි පියවරින් පියවර බලමු කොහොමද අපේ Account  එක Verify කරගන්නේ කියලා.
එය කර ගන්න ඉතාම පහසුයි.
මෙතනින් ඔබගේ ගිණුමට ලොග් වෙන්න

ඕක කිලික් කරලා ඔය හද ගත්ත ලියකිවිලි දෙන්න
Scanned Copy ම ඕන නැ පෝන් එකෙන් ගහන්න පොටෝ එකක්
දැන් පැය 24 ඇතුලට ඔයාට මේල් එකක් ලැබෙයි වලිඩෙට් උනා කියල

0 comments :

Post a Comment