Forex

Open Hearts

Forex

Forex හැදින් වීම 


මුලින්ම කියන්න ඕන මේකට ඔයාල ආයෝජනය කරන්න ඕන නැ 
USD 30 බෝනස් එකක් හම්බ වෙනවා   

මේකෙදි ඔයාලට ඉවසීම තියෙන්න ඕන වැඩිය ලොබ වෙන්නත් බැ මොකද ඔය දෙක වැදගත්ම වෙනවා මේ වැඩේදී ඔයාලගේ  ප්රෝෆිට්  එක  මෙන්න මේ දෙක නිසා නැති වෙන්නත් පුළුවන්

ඇත්තටම Forex කියන්නේ අද ලෝකය තුල තිබෙන විශාලතම හුවමාරැ වෙළද පොළ. ඔය ලංකාවේ කොටස් වෙළද පොළ වගේ තමයි. ඒ වගේම තමයි ඔනෑම කෙනෙකුට සමිබන්ධ වෙලා කොන්දේසි විරහිතව මුදල් උපයන්න පුලුවන් ලොකේ එකම තැනත් මේක. ඒක නිසා මේක විශාල රැකියා වෙළද පොළක් කියලත් කියන්න පුලුවන්. මොකද මෙකේ තියෙන රැකියා අවස්ථා කවදාවත් ඉවර වෙන්නේ නැති නිසා. ඉතින් මේ ලිපියෙන් මම Forex ගැන සරල හැදින්විමක් විතරයි කරේ. මොකද ඊළග ලිපියේ මම වඩාත් පැහැදිලිව ඒක හදුන්වලා දීලා තියෙන නිසා. මේ ලිපිය වෙන් වෙන්නේ අලුතින්ම සමිබන්ධ වෙන අයට අවශ්‍ය කරන පිළිවෙළ ලබා දෙන්න විතරයි. අනික් වැදගත් කාරණය තමයි ඔයා මෙ forex කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් නැත්තං , මෙක මොකක්ද කියලා විශ්වාසයක් නැත්තං විකිපිඩියා වල මෙ පිළිබදව දාලා තියෙන ලිපිය කියවන්න.


මුලිකව Forex මගින් මුදල් උපයන්නට යොමු වෙන කෙනෙක් අනිවාර්යෙන්ම යමි කැප කිරිමක් කළ යුතුයි. ඒ කියන්නේ කාලය නෙමෙයි. මේ සමිබන්ධව අවබෝධයක් ලබන්න. මොකද මේ වෙළද පොලෙන් මුදල් උපයන්න මේ සමිබන්ධව තිබෙන අවබෝධය අතිශයින්ම වැදගත්. අර කථාවක් තියෙනවනේ “දැනගෙන ගියොත් කතරගමි , නොදැන ගියොත් අතරමග “ කියලා. අන්න ඒ වගේ තමයි. ඉතින් මුලික සමිබන්ධ වන්නට මෙක ඉගෙන අවශ්‍ය කරන උනන්දුව හා කැපකිරිම තිබිය යුතුයි. ඔය මුදල් ඉපයිම් එකපාර කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න අයට මේක සුදුසු නැ.

පිළිවෙළක් නැතිවත් මේ වැඩේ කරන්න බැ. සමහර අයට මම දාලා තිබෙන ලිපිවත් පිළිවෙළකට කියවලා අවබෝධයක් ගන්නේ නැ. ඒ කියන්නේ තැනින් තැන කියවලා තමයි සමහර අය ඉගෙන ගන්න හදන්නේ. ඉතින් එහේම කරලා යමක් ඉගෙන ගන්න බැ වගේ තමයි. මොකද ලිපි පිළිවෙළකට දාලා තියෙන්නේ පිළිවෙළකට කියවන්න මිසක් තැනින් තැන කියවන්න නෙමෙයිනේ. ඒක නිසා ඔබට Forex සමිබන්ධ ලබන්න ඔනි අවබෝධය ගන්න පිළිවෙළකට මම දාලා තිබෙන ලිපි කියවන අතර පුහුණුව වැදගත්. එකත් වටිනවා මේ ගැන හොද පුහුණුවක් ගන්න.
දැන් තව සමහරැ හිතන් ඉන්නවා මෙකේ Software වල තියෙන Chart එහේම දැක්කමි මේක ඉගෙන ගන්න අපිට උපාධියක් වත් තියෙන්න ඔනිද කියලා. එහේම අවශ්‍ය නැ. අනික මේක පුහුණුවක් එක්ක කරන්න පුලුවන් මුදල් ඉපයිමක් නිසා තමයි විශාල අධ්‍යාපනයක් මෙකට අවශ්‍ය නැත්තේ. හොදින් පුහුණු වෙන කෙනා හොදින් මුදල් ඉපීයමි කරනවා.

තවත් සමහර අය ඉන්නවා. මේක කරන්න එන්නේ අධික තන්හාවෙන්. ඒ අය ආපු ගමන් අහන්නේ දවසකට කීයක් හොයන්න පුලුවන්ද කියලා. හැබැයි Forex ගැන කිසිම දෙයක් නොදැන. ඒය “ මම $ 100 ක් දැම්මොත් දවසකට කීයක් ගන්න පුලුවන්ද කියල තමයි මුලින්ම අහන්නේ. අනික මේ වගේ අය එන්නේ $ 100 ක් වගේ ගාණක් දාලා මාසිකව ලක්ෂ ගණන් හොයන්න හිතාගෙන. ඔය එහේම අය ඉන්නවනමි ඒ අයත් තව ටිකක් හොදින් කල්පනා කරලා බැලුවොත් හොදයි. මොකද ගොඩක් පරාද වෙන්නේ ඒ වගේ අය තමයි. හැබැයි මේ වගේ අයම තමයි ඔය වෙන රටවල් වලට වගේ හොරෙන් යන්න එහේම අවස්ථාවක් තියෙනවා කිවිවොක් ලක්ෂ 10 15 වුනත් වියදමි කරන්න ලැහැස්ති. ඉතින් මෙකෙන් හොදට මුදල් හොයන්න පුලුවන්. හැබැයි මම උඩින් කියලා තියෙනවා වගේ පිළිවෙළකට යන්න අවශ්‍ය වෙනවා. එ වගේම තන්හාවත් නැති කර ගන්න ඔනි

මුලින්ම මේ සදහා සමිබන්ධ වෙලා මුදල් උපයන්න කැමති අය ඊළග ලිපියේ ඉදලා මම දාලා තියෙන ලිපි එකින් එක කියවගෙන පිළිවෙළකට යන්න. ඒ යනකොට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා ඔයාලට හමිබ වෙවි. ඒ ලිපිත් එක්කම වැඩ කරගෙන ගියොත් නොදැනුවත්වම ඔයාට හොද අවබෝධයකුත් ලැබෙවි. හැබැයි මම ප්‍රධාන වශයෙන්ම වැදගත් දෙයක් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ තමයි ගිණුමි විවෘත කර ගැනීමට අදාල ලිපිය ළගට පැමැණි විට නිරපරාදේ ගිණුමි විවෘත කර ගන්න එපා කියලා. මොකද වැඩ කරන්න කැමති තව කෙනෙකුට ලැබෙන අවස්ථා අහිමි කරන්න එපා කියලා මම ප්‍රධාන වශයෙන්ම ඉල්ලිමක් කරනවා. ඔබ මෙයට අකමැතිනමි කරැණාකර ගිණුමි විවෘත කර ගැනීමෙන් වළකින්න.

0 comments :

Post a Comment