Forex BONUS $123 Lesson 01
මෙන්න අනිත් අවස්ථාව ඔන්න මන් කලින්ම කිව්වා පරිසමින් හරියට කරන්න මේක පණ්ඩිත වෙන්න හදන්න එපා කියන විදිහට ම කරන්න එහෙම නැත්නම් මේකත් කෙලව ගන්න සිග්නල් නම් හිතල දෙන්න හදන්න එපා අනික තමි ලොබ වෙලා ලොකු ගණන් වලට ඕඩර් දන්න හදන්නත් එපා
අනිත් එක තමයි සිග්නල් දෙන චැනල් එකට ගණ ගෙවල රෙජිස්ටෙර් වෙලා මේ වැඩේ පටන් ගන්න. නැත්නම් එපා Oar International Trading Premium Register Now
රෙජිස්ටෙර් වෙලා ඉන්න කට්ටිය අව්ලක් නැ
මොකද මේකේ ඔයාට බෝනස් එක 123 USD හම්බ වෙනවා හැබැයි 1 සතියයි එක තියෙන්නේ ඒ සතියට අපි හොද profit එකක් හද ගන්න ඕන ඉතින් එකට හොදට සිග්නල් එන්න ඕන එකී අරකෙ රෙජිස්ටෙර් වෙන්න කියන්නේ
අනිත් කරනේ තමයි මේක කලින් එක වගේ නෙමේ වෙනස් ඔයාල එකතු කරන profit එක එක පාර ගන්න බැ ඔයාලට USD 10 විතර වියදම් කරන්න වෙනවා ඒගැන මම ඉස්සරහට කියන්නම්
දැන් අපි වැඩේට බහිමු
https://goo.gl/u328Z9 මෙන්න ලින්ක් එක
ලින්ක් එක දැක්ක ගමන් රෙජිස්ටෙර් වෙන්න හදන්න එපා සම්පුර්ණ කියවල ඉන්න
ලින්ක් එක දැක්ක ගමන් රෙජිස්ටෙර් වෙන්න හදන්න එපා සම්පුර්ණ කියවල ඉන්න
මෙතනට ගියාම මෙහෙම එකක් එනවා
මෙතන click කරන්න
account type එක මේක තොර ගන්න
හරි දැන් Open an account click කරලා ඉස්සරහට යන්න දැන් ඔයාලගේ විස්තර දීල පුරවන්න
ඔක්කොම ඉවර උනාට පස්සේ නේ වගේ එකක් පෙන්නනවා එක කොහේ හරි ෆොටෝ එකක් හරි ගහල තිය ගන්න
ඔයාගේ email එකට mail එකක් ඇවිල තියනවා එක තියනවා confirm mail කරන්න
අනිත් කරනේ තමයි මේකේ රෙජිස්ටෙර් උන ගමන් බෝනස් එක හම්බ වෙනවා නමුත් validet කරන්න ඕන කරන හැටි ඊලග පොස්ට් එකේදී දානවා
මේක ඉවර නැ මේකෙත් නීති ටිකක් තියනවා මන් ඊලග පොස්ට් එකේදී ඒවා දානවා
ප්‍රශ්න තියනවනම් කොමෙන්ට් එකක් දල යන්න
නැත්නම් මව සම්බන්ද කර ගන්න
telegram @hasakalanka
mobile 071 08 46 127 (viber/whats app)





0 comments :
Post a Comment